ජපානයේ සොරකම් කළ V8 රථයක් කොටස් වශයෙන් ලංකාවට ගෙන්වලා
ජපානයේදී සොරකම් කරන ලද ටොයෝටා V8 ජීප් රථයක් කොටස් වශයෙන් ශ්රී ලංකාවට ගෙන්වා ශ්රී ලංකාවේදි එකලස් කර ළඟ තබාගත් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
කිරිබත්ගොඩ, තැඹිලිගස්මුල්ල ප්ර දේශයේ පදිංචි 34 හැවැරදි සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර වලාල දූෂණ මර්දධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්ඩංගුවට ගෙන තිබේ. ජීප් රථයේ වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ බව පොලීසිය පවසයි.
සැකකරු අද (20දා) මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

popular news
-
ගමගේ Wednesday, 20 March 2019 04:28 PM
V8 කියන්නේ එන්ජිමේ සයිස් එක. මේක "Squoia" හරි "Land Cruiser" හරි "Prado" වගේ ලොකු "SUV" එකක් වෙන්න ඕනේ ..
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

